Mission For The Brave- Military Family Care Plan – Phase 2

Mission For The Brave- Military Family Care Plan – Phase 2

සෑම දෙමාපියකුගේම සිහිනය වන්නේ තම දරුවන්ගේ අනාගතයයි….එහෙත් තමන්ගේ දරුවාගේ අනාගතය පමණක් නොව සමස්ත ශ්‍රී ලංකා දේශයේම දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම වෙනුවෙන් දිවි හිමියෙන් කැපවී නූපන් පරම්පරාවට පවා නිදහස් නිවහල් රටක් දායාද කල අභීත රණවිරුවන් හා ඔවුනගේ ගෞරවණීය දරුවන්...