MEDICAL CLINIC – වෛද්‍ය සායනය by Avlanche | Jul 8, 2020 | Completed Projects, Health | 0 comments එමාල් ගුණසේකර පදනම විසින් නොමිලේ සංවිධානය කරනු ලැබූ වෛද්‍ය සායනය පෙබරවාරි 29 වන සෙනසුරාදා පෙ.ව. 9.00 සිට දවස පුරා බෝවලවත්ත ප්‍රජා ශාලාවේදී අති සාර්ථක ලෙස පැවැත්වින. සැමට ස්තුතී!! “අරෝග්‍යා පරමා ලාභා” Submit a Comment Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website