Children are the ones who are crucial for choosing what the world will become. So in the life of a child if they can be benefitted, at that point there can be change, in any event a smallest change, in the world to come. I feel education is the missing connection. As the absolute most persuasive good examples for creating students, teachers are responsible for something other than academic advancement. Children are the latest generation responsible in upbringing a country’s standards. It’s our duty as the previous generation to support them in their venture. It was an absolute pleasure to visit Dumbara Royal Primary School as the chief guest for the annual prize giving and It’s an honor to be a part of their upcoming projects & school developments.
ලෝකය යනු කුමක්ද යන්න තෝරා ගැනීම සඳහා තීරණාත්මක වන්නේ දරුවන් ය. එබැවින් දරුවෙකුගේ ජීවිතයට ප්‍රතිලාභ ලබා දිය හැකි නම්, එවිට ලෝකයේ ඕනෑම අවස්ථාවක කුමන හෝ ස්ථානයක කුඩා වෙනසක් හෝ සිදුවිය හැකිය. මට හැඟෙන්නේ අධ්‍යාපනය යනු අපෙන් ඈත්ව ගිය අත්‍යවශ්‍යම සම්බන්ධතාවයක් බවයි. රටට වැඩදායී විශිෂ්ට දුවාදරුවන් පිරිසක් බිහිකිරීමේ මහඟු කර්තව්‍ය සහ වගකීම පැවරී තිබෙන්නේ ආදරණීය ගුරුදෙමාපියන්ටය. රටක ප්‍රමිතීන් ඉහළ නැංවීමේ වගකීම දරන්නේ නූතන පරම්පරාවේ දරුවන්ය. පෙර පරම්පරාව ලෙස ඔවුන්ගේ අධ්‍යාපනයට සහ විෂය භාහිර කටයුතු වලට සහාය වීම අපගේ යුතුකමයි. දුම්බර රාජකීය ප්‍රාථමික විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වීමට ලැබීම අතිශය සතුටට කරුණක් වන අතර පාසලේ ඉදිරි ව්‍යාපෘති හා විද්‍යාලයේ ඉදිරි සංවර්ධනට දායක වීමට ලැබීම ගෞරවයකි.